30.2 C
Colombo
Friday, April 26, 2024

යොහානි බොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයට

- Advertisement -

‘මැණිකේ මගේ හිතේ ‘ ගීතයෙන් දෙස් – විදෙස් ජනාදරයට පත්වූ යොහානි දිලෝකා ද සිල්වා බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිස ඇති බව වාර්තා වේ.

කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ‘ෂිද්දත්’ හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතය ගායනයට ඇය සම්බන්ධ වූ බව ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

එහි නිල පසුබිම් ගායකයා වන්නේ ඉන්දීය ගායක මානන් බාරද්වාජ් වන අතර මෙම ගායනය ඇතුළත් හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක ලබන 01 වැනිදා සිට තිරගත කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

රනිල්ගෙන් සල්ලි ගත්ත මන්ත්‍රීලා ගැන හොයලා බලනවා – සජබ

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරිපත් කරන ලද විමධ්‍යගතා යෝජනාවලට ජනාධිපතිවරයා විසින් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් සොයා බලන බවට සමගි ජන බලවේග පක්ෂ මහලේකම්...

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළා. එම රැස්වීම අවසන් වූ...

උලපනේ සුමංගල හිමිට ඇප

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...