යොහානි ජනපතිවරයාට විරුද්ධ වෙයි කියා සමාජ මාධ්‍යයේ බොරු දාලා

හිටි හැටියේ සමාජ මාධ්‍ය තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් යොහානි ද සිල්වා මෙනෙවියත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකර ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය තුළ ඡායාරූපයක් පලවනවා. එම ඡායාරූපයේ දැක්වෙන්නෙ Gota Hell සහ Go Gota Home යනුවෙන් සඳහන් කළ පුවරුවක් යොහානි ද සිල්වාගේ අතේ ඇති බවයි. කෙසේවෙතත් අප කළ සොයා බැලීමකදී වාර්තා වුණේ මෙය … Continue reading යොහානි ජනපතිවරයාට විරුද්ධ වෙයි කියා සමාජ මාධ්‍යයේ බොරු දාලා