‘මැණිකේ’ අද නවදිල්ලියේ

කෝටි 13කට අධික යූ ටියුබ් නැරඹුම් වාර ගණනාවක් සහිත මැණිකේ මගේ හිතේ ගීතය අද (30) දින නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි, ධනවතුන් වෙසෙන ප්‍රදේශයක් වන ගුරුග්‍රෑම්හි දි ගැයීමට යොහානි දිලෝකා ද සිල්වා සූදානමෙන් සිටින බව India tv news වාර්තා කරනවා. එම සංගීත සංදර්ශනය පවත්වන ගුරුග්‍රෑම් නගරයට සංගීත රසිකයන් අති විශාල පිරිසක්ද බොලිවුඩ් තරු , ඉන්දීය සිනමාවේ … Continue reading ‘මැණිකේ’ අද නවදිල්ලියේ