මංගල කලින්ම හඳුනාගත් යොහානිගේ ‘Smart දේශප්‍රේමය’

නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි විසින් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නව වාර්තාවක් සනිටුහන් කරමින් යූටියුබ් රසිකයන් මිලියනයක් රැස් කර ගැනීමට සමත්වූයේ මීට දින කිහිපයකට පෙරයි. කෙසේ නමුත් කොවිඩ් ආසාදිතව පසුගිය 24 වනදා අප අතරින් සමුගත් ජනප්‍රිය දේශපාලඥයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා ඇයගේ ඉදිරි ගමන ඊට පෙරම හඳුනාගෙන තිබුණා. ඇය මෙරටට අභිමානයක් … Continue reading මංගල කලින්ම හඳුනාගත් යොහානිගේ ‘Smart දේශප්‍රේමය’