අගමැතිගේ ඉතාලි සංචාරයට යෝෂිත පුතාත් ගිහින්

G 20 අන්තර් ආගමික සමුළුව සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ධූත පිරිසට අග්‍රාමාත්‍යවරයාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාද සහභාගීවී තිබෙනවා. යෝෂීත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියාද වනවා. කෙසේ වෙතත් මෙරටින් පිටත්ව ගිය ධූත පිරිස පිළිබදව පළකළ නිවේදනයේ යෝෂිත රාජපක්ෂ මහතා මෙම සංචාරයට සහභාගී වන බව සදහන්ව තිබුණේ නැහැ. මෙම සංචාරය … Continue reading අගමැතිගේ ඉතාලි සංචාරයට යෝෂිත පුතාත් ගිහින්