30.1 C
Colombo
Wednesday, January 19, 2022

වැඩි ඡන්ද 97 කින් අයවැය සම්මතයි

- Advertisement -

2021 වසර සඳහා වන අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද  97කින් අද(10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එ අනුව පක්ෂව ඡන්ද  151ක් සහ විපක්ෂව ඡන්ද 54ක් ලැබුණි.

නොවැම්බර් 17 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ මෙරට 75වැනි අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම පසුගිය 21වැනිදා පැවැති අතර එය වැඩි ඡන්ද 99කින් සම්මත වූ අතර ඉන්පසු නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 10වැනිදා දක්වා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්විණි.

ඒ අනුව මේ වසරේ අවසන් වරට පාර්ලිමේන්තුව අද රැස්වූ අතර මීළඟ සභා වාරය එළැඹෙන 2021 වසරේ ජනවාරි 5වැනිදා පැවැත්වීමට නියමිතය.

RECENT ARTICLES - SINHALA

BREAKING: අද සවස විදුලිය ඇණහිටීම්

0
කැලණිතිස්ස බලාගාරයේ ඩීසල් අවසන් වීම හේතුවෙන් පස්වරු 2.00 සිට 9.30 දක්වා කාලය තුල පැය එකහමාරක පමණ කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව...

කැලණිතිස්ස සම්පූර්ණයෙන්ම ඇණහිටියි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ඇති ජනන යන්ත්‍ර...

මාව අයින් කරා කියලා දැනගත්තේ මාධ්‍යයෙන් – මිල්කෝ සභාපති

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබූ නමුත්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Power outages in evening

0
Power outages may be experienced for an hour and a half from 2.00 p.m. to 9.30 p.m. due to the Kelanitissa Power...

Indonesia names new capital Nusantara, replacing sinking Jakarta

0
Indonesia plans to name its new capital Nusantara, which translates as “archipelago”, when government offices are relocated to the province of East...

Kelanitissa Power Plant completely shuts downs

0
Kelanitissa Power Plant that generates 300 MW of electricity has shuts down completely due to lack of diesel. However,...