29 C
Colombo
Thursday, July 17, 2025

ලෝකයේම අවධානය දිනූ Tomorrowland ගිනි අරන්

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සංගීත ප්‍රශංගයට දින දෙකකට...

අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ හේතුවෙන්...

ලන්ඩන් ගුවන් අනතුරින් සිව්දෙනෙකු මරුට

සවුත්එන්ඩ් ගුවන්තොටුපළේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ (13) සිදු වූ අනතුරින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර ගෙන තිබෙනවා. සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන්...

ලන්ඩන් නුවර ගුවන් යානයක් කඩා වැටිලා

ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා ඊයේ (13) සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත කුඩා ගුවන් යානයක්...

රුසියාවට එරෙහිව ට්‍රම්ප්ගෙන් සැර තීරණයක්

රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්...

ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ගිනි අරන්

ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක ගින්නක් හට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද අලුයම 05.30ට පමණ තිරුවල්ලූර්...

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක්

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. එරට දෙවන විශාලතම නගරය...

යුක්‍රේනයට අමෙරිකාවෙන් අවි ආයුධ

යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු අවි යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නේටෝව හරහා යුක්‍රේනයට මෙම අවි ආයුධ යවන...

බ්‍රසීලයෙන් ට්‍රම්ප්ට තර්ජනයක්

සිය රටට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 50%ක තීරු බදු වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව බ්‍රසීල ජනාධිපතිවරයා අමෙරිකාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා....

කැනඩාවටත් ට්‍රම්ප්ගෙන් 35%ක බද්දක්

අගෝස්තු 1 වැනිදා සිට කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 35%ක තීරුබදුවක් පනවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.  ට්‍රම්ප් විසින් සඳුදා සිට...