28.9 C
Colombo
Thursday, July 10, 2025

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

පරාජයේ වාර්තාව ඉන්දියාවට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි වුයේ නැහැ. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර...

ශ්‍රී ලංකා – බංග්ලාදේශ T20 පළමු තරගයේ ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (10) දිනයේ පැවැත්වීමට නියමිත ආරම්භක තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන්...

 ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුඅරන්

ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1984 වසරේදී උපත ලැබූ ජාන් ෂින්වාරි මියයන විට 41 හැවිරිදි වියේ පසුවුණා. ඔහු දීර්ඝ...

කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්

කුසල් මෙන්ඩිස් සිය 06 වන එක්දින ශතකය වාර්තා කර තිබෙනවා. ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙන තෙවන එක්දින...

ලෝක වාර්තාව පෙනි පෙනී නැවතුණු වියාන් මුල්ඩර්

බ්‍රයන් ලාරා තබා තිබූ 'පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව' ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් අද (07) සමත් වුණා. නමුත් බොහෝදෙනා...

ලංකාවට ලකුණු 249ක ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට...

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා...

ඉදිරියට ආ පැතුම්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමහි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 17වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඔහු 31වන ස්ථානයේ සිට...

සිංහපුතුන්ට ජය

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක පෙරළිකාර ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත් වුණා. දිවාරාත්‍රී තරගයක් ලෙස කොළඹ...