අප ගැන

News19 අපේ අරමුණ පාඨක ඔබේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම.  ඒ නිසා පාඨක ඔබ සතු බලයට අප හිස නමා ගරු කරනවා.

News19 මාධ්‍ය ආචාරධර්මවලින් බැඳී සිටින, ඒවා පිළිගන්නා ආයතනයක්. අප ආචාරධර්ම කඩ කර ඇතැයි ඔබට හැඟෙනවානම්, ඒ ගැන අපට ලියන්න.

මෙහි පළ වූ ඕනෑම ලිපියක ඔබට බලපාන කරුණු තිබේ නම්, ඒ පිළිබඳ ඔබේ අදහස් දැක්වීමේ අයිතියටත් අප ගරු කරනවා. ඒ අනුව ඔබට පිළිතුරුදීමේ අයිතිය තිබෙනවා.

Phone  – 0112-550337

Email – [email protected]

Facebook – https://www.facebook.com/news19.lk

Twitter – https://twitter.com/News19lk

Instergram – https://www.instagram.com/news19lk/

YoutubeNEWS 19 – YouTube