28 C
Colombo
Monday, June 24, 2024
spot_img

අදානිගෙ සුළං විදුලි බලාගාරය හදන ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප වෙලා

මන්නාරම සහ පුනරින් මෙගාවොට් 484ක සුළං බලාගාර ප්‍රසම්පාදනය කිරීම ඉන්දියවේ අදානි සමාගම (Adani Green Energy SLtd (AGESL)) වෙත ප්‍රදානය කිරීමට අනුමැතිය ලබාදීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා වෙත යවන ලද ලිපියක් හෙළිකරන ‘සන්ඩේ ටයිම්ස්’ පවසන්නේ, විදුලි බල මණ්ඩලය හා අදානි ග්‍රීන් ඒජන්සි සමාගම අතර සම්පූර්ණ බලශක්ති මිලදි ගැනිම සඳහා අත්සන් තබා ඇති ගිවිසුම වැනි මුලික තොරතුරු පවා ඉදිරිපත් කර නොමැති බවයි. ශ්‍රී ලංකා විදුලි බලපනත යටතේ එම බලාගාර ඉදිකිරීම සඳහා ග්‍රින් එනර්ජි සමාගමට පිරි නැමිමට නම් එයට මහජන උපයෝගිතා කොමසමේ අනුමැතිය හිමිවිය යුතුයි. කෙසේවෙතත්, බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් කෙටුම්පතේ කාලසටහන්, ඉන්දීය රජය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම (MoU) සහ පසුගිය වසරේ මාර්තු මාසයේදී කැබිනට් අනුමැතියෙන්...

Cartoon of the Moment

හංවැල්ල සමූහ දූෂණයේ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය

හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයින් 08දෙනා අධිකරණය වෙත අද (23) ඉදිරිපත් කර තිබෙනවා. අනතුරුව ඔවුන්ව පැය...

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මාර ගසක් කඩා වැටිමෙන් ඇනහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (23) දින පස්වරු 3 සිට යථා තත්ත්වයට පත් කළ බව නාවලපිටිය...

අදානිගෙ සුළං විදුලි බලාගාරය හදන ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප වෙලා

මන්නාරම සහ පුනරින් මෙගාවොට් 484ක සුළං බලාගාර ප්‍රසම්පාදනය කිරීම ඉන්දියවේ අදානි සමාගම (Adani Green Energy SLtd (AGESL)) වෙත ප්‍රදානය කිරීමට අනුමැතිය ලබාදීම ශ්‍රී ලංකා...

පුද්ගල ඝාතනයකට පාකිස්ථානුවන් 27ක් අත්අඩංගුවට

කුරානයට අපහාස කළා යැයි පුද්ගලයෙකුව වධහිංසනයට ලක්කර ඝාතනය කිරිමට සම්බන්ධ සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාකිස්තානයේ ස්වාත් ප්‍රදේශයේදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 36 හැවිරිදි...

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

පොලිස් රාජකාරියට බාධා කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

කලහකාරි ලෙස හැසිරි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසනවා. මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිනිදුම...

මේ වසරේ සංචාරකයින් ලක්ෂ9ක් ලංකාවට ඇවිත්

සංචාරකයින් 966,604ක් වසරේ මේ දක්වා කාළය තුළ මෙරටට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය පවසන්නේ ජුනි මාසයේ මේ දක්වා පමණක්...
- Advertisement -spot_img
- Advertisement -

450 ට කන්න බැරි වුණත් 110 ට කන්න කියන ඇමතිලා

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට, පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ලැබෙන ආහාර වේල “කන්න පුලුවන් මට්ටමේ“ නැහැ කියලා පහුගිය දවස්වල මැති ඇමතිවරුන්ගෙන් චෝදනා එල්ල වුණා. මේ ආහාර වේල වෙනුවෙන්...

ජර්මනියේ නගරයක් පරෙවියන් මරන්න තීරණය කරලා

ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ...

විස්සයි විස්ස කාන්තා කණ්ඩායමට අනුමැතිය

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන්...

රුපියල ඉහළට

ශ්‍රී ලංකා රුපියල පසුගිය විසි වනදායින් අවසන් වූ කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 6.1 කින් අතිප්‍රමාණය වී තිබෙනවා.මහ බැංකුව ප්‍රකාශ කළේ, යූරෝ,...

අද ඩොලරය

සුප්‍රසිද්ධ තරුවල Tik Tok ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්

ප්‍රසිද්ධ පුද්ගලයන් සහ විශේෂ සන්නාම කිහිපයකට අයත් ගිණුම්වලට එල්ල වූ සයිබර් ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර ගනිමින් සිටින බව ටික් ටොක් සමාගම දැනුම් දී තිබෙනවා. එම...

ටේලර් ස්විෆ්ට්ගේ රාජකීය සෙල්ෆිය

ලන්ඩන් නුවර පැවැත්වුණු ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටයිලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් නැරඹීම සඳහා  බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුද සහභාගී වී තිබෙනවා. මෙම ප්‍රසංගය සඳහා  විලියම්...