31 C
Colombo
Saturday, July 27, 2024

සිවිල් වැසියන් සියදෙනකු පමණ ඝාතනය කළ බවට තලේබාන් සංවිධානයට චෝදනා

- Advertisement -

උතුරු ඇෆ්ගනිස්තානයේ කන්දහාර්හි ස්පින් බෝල්දාක් දිස්ත්‍රික්කය තලේබාන් සංවිධානය අතට පත්වීමෙන් පසු සිවිල් වැසියන් සිය දෙනෙකු පමණ ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

මෙම සංඛ්‍යාව ඊට වඩා වැඩි බවත් තුන්සිය පනහකට අධික සිවිල් වැසියන් පිරිසක් ඝාතනයට ලක්ව ඇති බවටත් ඇතැම් වාර්තා සදහන් කරයි.

තලේබාන් ජයග්‍රහණයන් සමග නාදුනන තුවක්කුකරුවන් ලෙස පැමිණි පිරිසක් නිවාසවල සිටි තරුණයන් පිටතට රැගෙන ගොස් ඝාතනය කර ඇති බව ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කර තිබේ.

තලේබාන් සංවිධානය මෙම ඝාතනවලට තමන්ගේ සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කළද ඒවා ඔවුන්ගේ ක්‍රියා බවට ඇෆ්ගනිස්තාන බලධාරීහු චෝදනා කරති.

RECENT ARTICLES - SINHALA

Breaking: සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් 'එක්ව ජයගමු' ගාල්ල දිස්ත්‍රික් සමුළුවට සහභාගී වී තිබෙනවා. ඉෂාක් රහුමාන්...

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...