30 C
Colombo
Wednesday, June 25, 2025

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

- Advertisement -

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා.

Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක් පමණ සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Dark Mofo යනු Tasmania හි Hobart හි පැරණි සහ නව කලා කෞතුකාගාරය වන MONA විසින් 2013දී ආරම්භ කළ වාර්ෂික ශීත කලා හා සංස්කෘතික උත්සවයක් බව සඳහන්.

උදෑසන 7.42ට පමණ බෙර වාදනය කිරීමෙන් අනතුරුව Derwent නදිය අසලට රැස් වුණු මෙම පිහිනුම්කරුවන් අධික සීතල මධ්‍යයේ නිර්භීත අයුරින් තරඟය ආරම්හ කර තිබුණා.

එම අවස්ථාවෙදී Derwent නදියේ ජලයෙන් පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ක් පමණ වන අතර ගං දියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 11ක් පමණ වී ඇති බව සඳහන් වෙනවා.

පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා පිහිට වන ලද අරමුදලක් වෙනුවෙන් මුදල් එක් රැස් කිරීමේ අරමුණින් මෙම ඉසව්ව සංවිධානය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

පියාට පොලීසියෙන් පහර දෙද්දී වීඩියෝ කළ පුතාට ගහලා

තිහංගඩ ප්‍රදේශයේදී ඊයේ (24) පෙරවරුවේ 18 හැවිරිදි තරුණයෙකුට පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් පහර දී තිබෙනවා. අදාළ තරුණයාගේ නිවසට සිවිල් ඇඳුමින් සිටි පොලීස් නිලධාරින් දෙදෙනෙකු පැමිණ...

තුන්වන ලෝක යුද්ධයක් වෙන්න දෙන්න එපා! විමල්ගෙන් UN එකට ලියුමක්

ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැළැක්වීමට හදිසි සහ විධිමත් මැදිහත් වීමක් සිදු කරන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු...

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙලා

හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ...

POPULAR ARTICLES