26 C
Colombo
Friday, December 8, 2023

අල්-ශිෆා රෝහලේ මීටර් 55ක් දිග භූගත උමඟක්

- Advertisement -

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි, අල් ෂිෆා රෝහල ආසන්නයේ හමාස් සටන්කාමීන්ට අයිති යැයි පැවසෙන උමං මාර්ගයක ඡායාරූප සහ වීඩියෝ පට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ අල් ෂිෆා රෝහල යට පිහිටි මෙම උමං මාර්ගය මීටර් 55 ක් දිග, මීටර් 10 ක ගැඹුරකින් යුක්ත වූවක් බවයි.

එමෙන්ම ,මෙම සාක්ෂි හමුවේ හමාස් සටන්කාමීන් විසින් අල්-ශිෆා රෝහල් සංකීර්ණයේ බොහෝ ගොඩනැඟිලි මෙලෙස භූගත බංකර වශයෙන් භාවිත කරන බවට ඊශ්‍රායල හමුදාව අවධාරණය කරනවා.

අල්-ශිෆා රෝහල හමාස් මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට ඊශ්‍රායල හමුදාව චෝදනා කළත් හමාස් සංවිධානය මෙන්ම එහි රෝහල් කාර්ය මණ්ඩලයද එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබුණා.  

මේ අතර හමාස් සටන් කාමීන් විසින් ප්‍රාණ ඇප කරුවන් සැඟවීම සඳහාද අල්-ශිෆා රෝහල භාවිත කර ඇති බවට නිශ්චිත සාක්ෂි හමු වී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව නිවේදනය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...