29 C
Colombo
Saturday, July 20, 2024

අල්-ශිෆා රෝහලේ මීටර් 55ක් දිග භූගත උමඟක්

- Advertisement -

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි, අල් ෂිෆා රෝහල ආසන්නයේ හමාස් සටන්කාමීන්ට අයිති යැයි පැවසෙන උමං මාර්ගයක ඡායාරූප සහ වීඩියෝ පට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ අල් ෂිෆා රෝහල යට පිහිටි මෙම උමං මාර්ගය මීටර් 55 ක් දිග, මීටර් 10 ක ගැඹුරකින් යුක්ත වූවක් බවයි.

එමෙන්ම ,මෙම සාක්ෂි හමුවේ හමාස් සටන්කාමීන් විසින් අල්-ශිෆා රෝහල් සංකීර්ණයේ බොහෝ ගොඩනැඟිලි මෙලෙස භූගත බංකර වශයෙන් භාවිත කරන බවට ඊශ්‍රායල හමුදාව අවධාරණය කරනවා.

අල්-ශිෆා රෝහල හමාස් මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට ඊශ්‍රායල හමුදාව චෝදනා කළත් හමාස් සංවිධානය මෙන්ම එහි රෝහල් කාර්ය මණ්ඩලයද එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබුණා.  

මේ අතර හමාස් සටන් කාමීන් විසින් ප්‍රාණ ඇප කරුවන් සැඟවීම සඳහාද අල්-ශිෆා රෝහල භාවිත කර ඇති බවට නිශ්චිත සාක්ෂි හමු වී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව නිවේදනය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බංග්ලාදේශයේ සිටින ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු...

නිලන්ත ජයවර්ධන ගැන සොයන්න විනය මණ්ඩලයක්

අනිවාර්ය නිවාඩු යවන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විනය පරීක්ෂණ මණ්ඩලය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නම් කර තිබෙනවා ඒ...

සෝමාවතී පුදබිමට රෝහලක්

ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (19)...

POPULAR ARTICLES

සිරිමාවෝ බාලිකාවේ අපූරු බුද්ධ පූජාව

0
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා පාසලේ අපූරු බුද්ධ පූජාවක් අද (18) දින පවත්වා තිබෙනවා. ඒ අනුව 6 ශ්‍රේණියේ දරුවන් හට බුද්ධ පූජාව සඳහා ගිලන්පස වර්ග, කැවිලි...

ලංකාවේ ඉදිවන අලුත්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ

රජයේ තීරණයක් මත හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වෙනුවෙන් සංවර්ධනය කිරීමේ කටයුතු අද (19) ආරම්භ කළා. ඒ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

චීනය – හම්බන්තොට සහ ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය

චීනයේ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කිරීම වෙනුවෙන්, වරාය සහ වරාය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා චීන වාණිජ සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇත්තේ කුමන රටවලදැයි...