මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් රැඳවියන් 11 ක් ඝාතනය වීම සහ රැඳවියන් 113 කට තුවාල සිදු වීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් සිදු කර ඇත.
දෙසැම්බර් 01 වන දින අදාල පැමිණිල්ල සිදු කර ඇත.
පුවත්
- සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි
- ජනතාවට කන්න නැතිව සිටයදී කාශ්මීර ජනාධිපතිත් රුපියල් කෝටි 10 ක මෝටර් රථයක් මිලදී අරන්
- ඉන්දීය මහ බැංකුව මාස්ටර්කාඩ් ව්‍යාපාරික සීමාවන් ඉවත් කරයි
- මාධ්‍ය ක්රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්
- චීනයේ ව්‍යාපාරික ප්‍රජාව ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය විවේචනය කරයි