33 C
Colombo
Monday, May 6, 2024

ඊයේ පළාත් අතර සංචරණ සීමා දැම්මේ නැහැ. සංචරණ සීමා පැනවීම අද හෝ හෙට – යුද හමුදාපති (වීඩියෝ)

- Advertisement -

පළාත් අතර සංචරණ සීමා පැනවීමට තීරණය කර එය මැයි 30 වනදායින් අවසන් වන බවට ඊයේ (10) නිවේදනය කලත් එය ආරම්භ වන දිනය තවමත් තීරණය කර නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

එම තීරණය ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය අංශ කොන්දේසි ගැනීමට සෞඛ්‍ය අංශවලට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ අනුව ඉදිරි පැය 48 තුළ අනිවාර්යයෙන්ම පළාත් අතර සංචරණ සීමා පනවන බවත් ඔහු ස්වර්ණවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.

ඒ අනුව ඊයේ (10) රාත්‍රියේ පළාත් අතර කිසිදු සංචරණ සීමාවක් පැනවූයේ නැති බවයි යුද හමුදාපතිවරයා සදහන් කරන්නේ.

කෙසේ වෙතත් අදාළ නිවේදනයෙන් පසුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අන්තර් පළාත් බස් සේවා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 දක්වා අත්හිටවනු ලැබූවා.

යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශය පහතින්,

https://fb.watch/5pIe9dBw_N/

RECENT ARTICLES - SINHALA

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

ෆොන්සේකාට එරෙහිව ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බලන්න දිනයක්

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...