26.8 C
Colombo
Sunday, June 2, 2024
spot_img

වීසා ගාස්තුවල වෙනසක් නෑ

- Advertisement -

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එසේම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටද එහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවට වාර්තා වනවා.

එසේම මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත්කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇති.

RECENT ARTICLES - SINHALA

ඉන්දියාවේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් ආගමික අන්තවාදියෝ නෙමෙයි – කමල් ගුණරත්න

ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස ආගමික අන්තවාදීන් නොවන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික)...

අනුනමයෙන් බේරුන ජීවිත

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර නිල්බෝවිල ප්‍රදේශයේ දී අද (02) ලංගම බස්‍ රථයක් මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයක ගැටි මාර්ගය අසල ගොඩ ගසා තිබූ...

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාලමක් කඩා වැටෙයි

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය වග දුම්රිය ස්ථානය තෙක් සීමා කර තිබෙනවා. දුම්රිය දෙපාරත්මේන්තුව සඳහන් කළේ, වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස...

POPULAR ARTICLES

බත්තරමුල්ලට දුම්රිය මාර්ගයක්

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය නව නගරයක් ලෙස පරිවර්තනීය වෙනසකට ලක්කිරීමේ පිඹුරුපත් සකසා අවසන් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ (2024.05.28) කොළොන්නාව...

Breaking:ඉන්ධන මිල පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති...

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සමඟ සාකච්ඡාවක් එන සඳුදා

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය...