27 C
Colombo
Sunday, May 19, 2024

කොවිඩ් රෝගින් ප්‍රවාහනය කරමින් සිටිය දී ගිලන් රථය අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ සෞඛ්‍ය සේවකයක්ටත් කොවිඩ්

- Advertisement -

වලස්මුල්ල මූලික රෝහල වෙත යමින් සිටිය දී ගිලන් රථය අද (25) අලුයම් කාලයේ අනතුරට ලක් වීමෙන් සෞඛ්‍ය අංශ සේවකයින් සිව් දෙනෙක් තුවාල ලබා තිබේ.

කොවිඩ් රෝගීන් කිහිප දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් නැවත වලස්මුල්ල මූලික රෝහල වෙත පැමිණෙමින් සිටිය දී ගිලන් රථය අනතුරට ලක් වී තිබේ.

අද උදෑසන 1.30 ට පමණ හක්මන වලස්මුල්ල මාර්ගයේ දී අනතුර සිදුව තිබිණි.

තුවාලලැබූ සෞඛ්‍ය අංශ සේවකයින් හතර දෙනාගෙන් එක් අයෙකු වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ PCR පරීක්ෂාවකින් ඔහුට වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී ඇත.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...