25 C
Colombo
Monday, May 20, 2024

සාකච්ඡා අතරතුර තලේබාන් සංවිධානය කළ දෑ ගැන හෙළිවේ

- Advertisement -

ඇමරිකාව සමග කටාර් හිදී සාම සාකච්ඡා පැවැත්වෙන කාලය අතරතුර තලේබාන් සංවිධානය සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් වඩාත් විධිමත් කර පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වේ.

ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය ඊයේ (17) නිකුත් කළ වාර්තාවක් මගින් මෙම කරුණු හෙළිදරව් කර තිබේ.

එම වාර්තාවට අනුව මෙම කාලය තුළ තලේබාන්වරුන් රජයේ සේවකයන්, වි⁣ශේෂයෙන් කාන්තා සේවිකාවන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ලකිරීම වැඩි කොට තිබේ.

මේ හැරෙන්නට ඔවුන් විසින් අල්කයිඩා සංවිධානයට සහය ලබාදීම සදහා ද කටයුතු කොට ඇත.

මෙම සාකච්ඡා කාලසීමාව තුළ තලේබාන් ප්‍රචණ්ඩ ක්‍රියා සියයට විසිපහකින් පමණ ඉහළ ගොස් ඇති බව ද සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා. ඔවුන් සඳහන් කළේ අද(20) සිට...

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග...

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...