33 C
Colombo
Monday, May 6, 2024

2022 වර්ෂය සඳහා වන අයවැය නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට

- Advertisement -

2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලබන නොවැම්බර් මස 12 වන දා පස්වරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

අය-වැය සම්බන්ධයෙන් විවාදය දෙසැම්බර් මස 12 වන දා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඉරිදා සහ පොහොය දින හැරුණු විට අන් සෑම දිනකම විවාදය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදී දින 06ක් දෙවන වර කියවීමේ විවාදය සඳහා ද, දින 16ක කාලයක් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා ද වෙන් කෙරෙන බව වාර්තා වේ.

අය-වැය තෙවන වර කියවීමෙන් පසු දෙසැම්බර් මස 10 වන දින ඒ සඳහා වන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා

RECENT ARTICLES - SINHALA

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

ෆොන්සේකාට එරෙහිව ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බලන්න දිනයක්

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...