27 C
Colombo
Sunday, May 19, 2024

සියඹලාපිටියටම නැවතත් නියෝජ්‍ය කථානායක ධූරයට?

- Advertisement -

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා වී තිබෙනවා.

එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ සම්පූර්ණ සහය ලැබෙන බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ.

ඉන් අනතුරුව ව්පක්ෂය විසින් ඉම්තියාස් බාකිර් මාකර්ගේ නම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කර සිටියා.

වෙනත් නම් යෝජනා නොවූ හෙයින්, ඒ සම්බන්ධව ඡන්ද විමසීමක් පැවැත්වීමට කථානායක වරයා තීරණය කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවූ දේශපාලන ගැටුම මත ඒ මහතා පසුගිය අප්‍රේල් 30 වනදා සිට නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ නිවේදනය කළේ සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් භාරගෙන ඇති බවකි.

කෙසේවෙතත් අද (05) දිනයේදී නියෝජ්‍ය කථානායක ධුරය සඳහා විසින් ඔහුගේ නම නැවතත් යෝජනා විය.


RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...