29 C
Colombo
Saturday, May 18, 2024

චීනයේ කොවිඩ් ගැන සාකච්ඡා කරන්න WHO හදිසි රැස්වීමක්

- Advertisement -

චීනයේ වාර්තා වෙමින් පවතින කොවිඩ්-19 වසංගතයේ නව රැල්ල සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා කොරෝනා වසංගතය පිළිබඳ  විශේෂඥයන් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධාන (WHO) මුලස්ථානයේ රැස් වූ බව එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

කොවිඩ්-19 පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායමේ මෙම රැස්වීමට සහභාගී වීමට චීන විද්‍යාඥයින්ටද ආරාධනා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු ජිනීවා හිදී මාධ්‍යවේදීන් හමුවේ තහවුරු කර ඇත.

30 දෙනකුගෙන් යුත් මෙම විශේෂඥ කණ්ඩායම 2020 ජුනි මාසයේදී පළමු වරට පිහිටුවන ලද්දේ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සියට සහ සාමාජික රටවලට කොරෝනා වසංගතයේ විකෘති සහ ප්‍රභේද පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා ය.

එම කණ්ඩායමේ අවසන් රැස්වීම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්විණි.

මීට පෙර ප්‍රකාශයක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ කොවිඩ්-19 රෝගීන්ගේ වර්තමාන වැඩිවීම පිළිබඳව චීනය සමඟ දෙසැම්බර් 30 වන දින ඉහළ මට්ටමේ රැස්වීමක් පවතුවූ බවයි.

RECENT ARTICLES - SINHALA

දේශපාලකයෝ එනවා නම් අපි එන්නේ නැහැ – ග්‍රාම නිලධාරීන්

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා සඳහන් කළේ,...

වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අතරතුර පුද්ගලයෙක් අත්අඩංගුවට

යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවීයාම නිමිති කොට ගෙන ඉන් මිය ගිය දමිළ ජනතාව සිහි කරන වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අද උදෑසන (18) වැල්ලවත්ත වෙරළ තීරයේදී...

සිරිපා වඳින්න ගිය තරුණයින් 6 දෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනෙකු ඊයේ (17) පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...