27 C
Colombo
Sunday, May 19, 2024

දියවඩන නිළමේ කාර් එකේ බෆර්වලත් රන් අලේප කරගෙන – ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තරංග ධරණිත

- Advertisement -

ශ්‍රී දළදා මාලිගාවේ දිය වඩන නිළමේවරයා කපටි උපාසකයෙකු බව සඳහන් දක්වමින් කෘතියක් නිකුත් වී තිබෙනවා.

එම කෘතිය මගින් දළදා මාලිගාව ආශ්‍රිතව සිදුවූ බරපතල වංචා දූෂණ අනාවරණය කර ඇති අතර දියවඩන නිලමේවරයා විසින් සිය මෝටර් රථයේ බෆර් සඳහා රන් ආලේප කිරීමේ සිදුවීමක් පිළිබඳව ද කරුණු දක්වා තිබෙනවා.

දළදා මාලිගාව සතු ප්‍රවේණි ඉඩම් වංචනික ලෙස මෙරට සුප්‍රසිද්ධ ඉඩම් වෙන්දේසි ආයතන වලට අලෙවි කිරීමේ සිදුවීම් පිළිබඳව මෙන්ම තවත් සිදුවීම් රැසක් සම්බන්ධයෙන්ද මෙහි කරුණු අනාවරණය කර තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තරංග ධරණිත මහතා මෙම කෘතියේ කතුවරයා යි.

අල්ලස දූෂණය ආ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා අන්තර්ජාල නාලිකාවක් සමග එක් වෙමින් මෙම කෘතිය සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...