27 C
Colombo
Sunday, May 19, 2024

ගර්භාෂය තුළ වැඩෙන බිළිඳෙකුට සාර්ථක සැත්කමක්

- Advertisement -

ලොව ප්‍රථම වරට ගර්භාෂය තුළ වැඩෙන බිළිඳෙකුට සාර්ථක සැත්කමක් සිදු කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙනවා.

මොළයේ සිට හදවතට රුධිරය ගෙන යන රුධිර නාලයක් අවහිර වීම හේතුවෙන් අදාළ බිළිඳා සැත්කමට ලක්කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම තත්ත්වය “Venus of Galen malformation” ලෙස හඳුන්වන අතර, එවැනි දරුවන්ට මොළයේ තුවාල සහ හෘදයාබාධ ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පවසනවා.

මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , මෙම තත්ත්වය ඇති සියලුම දරුවන්ගෙන් 50%ක් , 60% ක් පමණ ක්ෂණික අසනීපවලට ගොඳුරු වන බවයි.

මේ අතර, 40% ක මරණ අනුපාතයක් ඇති බවත්, දිවි ගලවා ගන්නා ළදරුවන්ගෙන් අඩක් පමණ දරුණු ස්නායු හා සංජානන ගැටලුවලට මුහුණ පාන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

සැත්කම සිදුකරන විට අදාළ කාන්තාව ගැබ්ගෙන සති 34 ක් වන බව වෛද්‍යවරුන් සඳහන් කරයි.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...