28 C
Colombo
Saturday, June 1, 2024
spot_img

පොලී අනුපාත ගැන මහ බැංකුව සොයයි

- Advertisement -

නියම කර ඇති පරිදි බැංකු පද්ධතිය තුළ පොලී අනුපාත පහළ දමා තිබේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ අධීක්ෂණයක් සිදුකරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විවෘත පොලී අනුපාත පහළ දැමීමේදී බැංකු පද්ධතියටද ප්‍රායෝගික ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුවී ඇති බවයි.

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් රජය අවබෝධයකින් කටයුතු කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

වැලිපැන්න යට වෙලා

අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුමේ ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ හේතුවෙන් අධිවේගී මාර්ගයට...

අධික වැසි ගැන ජනතාවට අනතුරු ඇඟවීමක්

මේ දිනවල ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු...

සිරිකොතයි UNP එකයි දෙකම අපිට දෙන්න – සුජීව සේනසිංහ

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත සමඟි ජන බලවේගය වෙත භාර ලෙස එම පක්ෂය  ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සමඟි ජන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පවසනවා. 2023 උසස් පෙළ විභාගය සඳහා...

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

Breaking:ඉන්ධන මිල පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති...