ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ආබාධයකට ලක්වී තිබෙන බවට වාර්තා වනවා.
මේ හේතුවෙන් දසුන් ශානකට සති තුනක කාලයක් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට නොහැකි වන බව සඳහන්.
ඒ අනුව දසුන් ශානක වෙනුවට, චාමික කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට කැඳවීමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තාක්ෂණික කමිටු අනුමැතිය හිමිව තිබෙන බවට වාර්තා වනවාත