මාසයකට වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ දී සිදුවීමට නියමිතයි.
මේ වසරේ අවස්ථා ගණනාවක දී ඉන්ධන මිල සංශෝධනයට ලක් වුණා.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුවුයේ පසුගිය අප්‍රේල් මස 30 වනදායි.
එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්, ලංකා ඔටෝ ඩීසල් රුපියල් 15කින්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 125කින් මිල පහත දැමුණා.