30 C
Colombo
Thursday, June 8, 2023

පාතාලයේ ඇත්ත හෙළි කර ජනප්‍රිය ලන්දේසි මාධ්‍යවේදියාට මාරාන්තික ප්‍රහාරයක්

- Advertisement -

පාතාල ලෝකය හෙළිදරව් කරන ලන්දේසි ජාතික ගවේෂණාත්මක අපරාධ වාර්තාකරුවකු වන පීටර් ආර් ඩී ව්‍රෙයිස් ඇමැස්ටඩෑම් වීදියක දී වෙඩි තැබීමත් සමඟ ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටින බව බලධාරීහු ප්‍රකාශ කර තිබේ.

වෙඩි තැබූ බවට සැක කරන පුද්ගලයා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මාධ්‍යවේදියා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට අත් අඩංගුවට ගෙන තිබේ.

මාධ්‍යවේදී ව්‍රෙයිස් මේ වන විට දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඇමැස්ටඩෑම් හි නගරාධිපතිවරයා තහවුරු කර ඇත.

“ඔහු අපිට ජාතික වීරයෙක්.ජීවිතය ද නොතකා යුක්තිය ඉල්ලා සිටි දුර්ලභ මාධ්‍යවේදියෙක්”යැ‍යි නගරාධිපතිවරයා ඔහුගේ තත්වය පැහැදිලි කරමින් පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු අනුමැතිය

සහනදායි ලෙස අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. මේ අනුව අඩු පොලියට...

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...