ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබා තිබෙනවා.
එය සමස්ත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම වාර්ෂික ශුද්ධ ලාභය බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.