ඇඹිලිපිටිය – කොලොන්න ප්‍රදේශයේ අද (09) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙම වෙඩි තැබිමෙන් 61 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙන බවට වාර්තා වනවා.
මරණකරු සිය නිවසේ සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා.