ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකි වේ යැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පවසනවා.
ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ ඇරඹෙන G20 සමුළුවට පෙර පැවැති මාධ්‍ය හමුවකදීයි.
එවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන් කළ හැකි වෙතැයි ඇය පැවසුවා.