චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පින් මහතාට, චීන අගමැතිවරයාට සහ බිලියන 1.4ක චීන ජනතාවට සුබ පතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
අදාල වීඩියෝව මෙරට චීන තානාපති කාර්යාලයේ සිය නිල ට්විටර් ගිණුම මගින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

අදාල වීඩියෝව පහතින් නරඹන්න,