29 C
Colombo
Saturday, July 20, 2024

දිවියන් නිසා භීතියට පත් ගමක්

- Advertisement -

හැටන් සිංගිමලේ රක්ෂිතයේ සැරිසරන අදුන් දිවියන් ගොදුරු සොයා රාත්‍රී කාලයේ තම නිවෙස් අසලට පැමිණිමශේතුවෙන් තමන් දැඩි භීතියට පත් වි සිටින බව හැටන් ගාමිණිපුර ජනතාව පවසනවා.

රාත්‍රී කාලයේ අදුන් දිවියන් කිහිප දෙනෙකු සුනඛයින් සහ බළලුන් දඩයම් කිරිම සදහා සිය ගම්මානයට පැමිණෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

එලෙස ගම්මානයට පැමිණෙන අදුන් දිවියන් එම ප්‍රදේශයේ නිවාසවල සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධති වලද සටහන් වි තිබෙනවා.

මේ හේතුවෙන් රාත්‍රී කාලයේ නිවසින් බැහැර විමට හැටන් ගාමිණිපුර ජනතාව බියෙන් පසුවන බවයි වාර්තාවන්නේ

RECENT ARTICLES - SINHALA

දැන් රට ගමන් කරන්නේ අලුත් මාවතක – වජිර

ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා පළාත් පාලන  මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

නීතියට පිටින් බහාලුම් නිදහස් කළ රේගු නිලධාරීන්ගේ වැඩ තහනම්

නීති විරෝධි ලෙස රේගුවෙන් බහාලුම් නිදහස් කිරිමට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා ඒ අනුව, රටේ...

බංග්ලාදේශයේ සිටින ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු...

POPULAR ARTICLES

සිරිමාවෝ බාලිකාවේ අපූරු බුද්ධ පූජාව

0
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා පාසලේ අපූරු බුද්ධ පූජාවක් අද (18) දින පවත්වා තිබෙනවා. ඒ අනුව 6 ශ්‍රේණියේ දරුවන් හට බුද්ධ පූජාව සඳහා ගිලන්පස වර්ග, කැවිලි...

ලංකාවේ ඉදිවන අලුත්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ

රජයේ තීරණයක් මත හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වෙනුවෙන් සංවර්ධනය කිරීමේ කටයුතු අද (19) ආරම්භ කළා. ඒ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

චීනය – හම්බන්තොට සහ ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය

චීනයේ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කිරීම වෙනුවෙන්, වරාය සහ වරාය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා චීන වාණිජ සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇත්තේ කුමන රටවලදැයි...