29 C
Colombo
Saturday, July 20, 2024

‘මංගල උත්සව පොකුරක්’ ගැන අනතුරු ඇඟවීමක්

- Advertisement -

මංගල උත්සව සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන සිදුවීම් බොහොමයක් මේ වන විට වාර්තා වී ඇති අතර එකී මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

විවාහ මංගල්‍යය උත්සව, 150 දෙනෙකු හෝ සීමිත ආසන ධාරිතාවක් සහිතව පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා අවසර ලබා දී තිබුණා.

එහෙත් බලධාරීන් පවසන්නේ මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති සිදුවීම් බොහොමයක් වාර්තා වී ඇති බවයි.

“මංගල උත්සව පැවැත්වීමේදී මහජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නැත්නම් මංගල උත්සව පොකුරක්” ඇතිවීමේ හැකියාවක් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ඊයේ අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියා.

සමහර මංගල උත්සවවලට 250 කට අධික පිරිසක් සහභාගී වූ බව වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

නීතියට පිටින් බහාලුම් නිදහස් කළ රේගු නිලධාරීන්ගේ වැඩ තහනම්

නීති විරෝධි ලෙස රේගුවෙන් බහාලුම් නිදහස් කිරිමට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා ඒ අනුව, රටේ...

බංග්ලාදේශයේ සිටින ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු...

නිලන්ත ජයවර්ධන ගැන සොයන්න විනය මණ්ඩලයක්

අනිවාර්ය නිවාඩු යවන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විනය පරීක්ෂණ මණ්ඩලය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නම් කර තිබෙනවා ඒ...

POPULAR ARTICLES

සිරිමාවෝ බාලිකාවේ අපූරු බුද්ධ පූජාව

0
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා පාසලේ අපූරු බුද්ධ පූජාවක් අද (18) දින පවත්වා තිබෙනවා. ඒ අනුව 6 ශ්‍රේණියේ දරුවන් හට බුද්ධ පූජාව සඳහා ගිලන්පස වර්ග, කැවිලි...

ලංකාවේ ඉදිවන අලුත්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ

රජයේ තීරණයක් මත හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වෙනුවෙන් සංවර්ධනය කිරීමේ කටයුතු අද (19) ආරම්භ කළා. ඒ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

චීනය – හම්බන්තොට සහ ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය

චීනයේ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කිරීම වෙනුවෙන්, වරාය සහ වරාය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා චීන වාණිජ සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇත්තේ කුමන රටවලදැයි...