32 C
Colombo
Tuesday, February 27, 2024

නිරෝධායන නීති කඩකළා යැයි විල්සන් කරු අත්අඩංගුවට

- Advertisement -

නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළා යැයි පවසමින් ප්‍රවීන රංගන ශිල්පි විල්සන් කරුණාරත්න මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

කිරුළපන පොලිසිය විල්සන් මහතාව අත්අඩංගුවට ගෙන ඇති බවත් කිරුළපන පොලිසිය විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

ප්‍රභාකරන්ගේ ඉරණම මටත් අත්වෙන්න පුළුවන් කියපු දේශබන්දුව පොලිස්පති කරලා – මාධ්‍යවේදී තරිදු ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ...

ගාසාහි ළමා අරමුදලට කැබිනට් අනුමැතිය

ගාසාහි ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට සහන සැලසීම සඳහා ‘ගාසා හි ළමා අරමුදලක්’ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම, සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතනවලට...

නිෂ්කාශනය ප්‍රමාද වූ ඖෂධ බහාලුම් 41ක් කොළඹ වරායේ

මෙරටට ආනයනය කළ ඖෂධ කන්ටේනර් 41ක් නිෂ්කාෂණ ප්‍රමාද වීම හේතුවෙන් කොළඹ වරායේ රැඳවා තිබෙනවා. වෛද්‍ය සැපයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අඩි 20ක් දිග...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...