27 C
Colombo
Wednesday, April 23, 2025

පාස්කු කොමිසම පටිගත කළ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ නීතිපති ඉල්ලයි

- Advertisement -

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම පටිගත කරගෙන ඇති ඇතැම් සාක්ෂිකරුවන් ලබාදෙන ලද ප්‍රකාශ තමන් වෙත ලබා දෙන්නැයි නීතිපතිවරයා එම කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී ඇත.

ඒ ලෙස ඉල්ලීමක් කර ඇත්තේ ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නිශාරා ජයරත්න පවසයි.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES