28 C
Colombo
Saturday, May 18, 2024

Zoom ආයතනයට චෝදනාවක්

- Advertisement -

Zoom ආයතනය විවිධ අරමුණු සඳහා සිය පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත භාවිතා කරමින් සිටින බවට වාර්තා වෙනවා.

Zoom සිය පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත භාවිතා කිරීම අවදානම් ක්‍රියාවක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් ඔවුන් මෙසේ දත්ත භාවිතා කරන්නේ, කෘතීම බුද්ධිය මෙහෙයවීමට බවයි එම සමාගම සඳහන් කළේ.

පරිශීලක අනුමැතියකින් තොරව එය සිදුනොකරන බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.

නමුත් පරිශීලකයින් බොහෝ දෙනෙකු පවසා තිබුණේ, මෙය තම පෞද්ගලිකත්වයට හානි කිරීමක් බවයි.

එමෙන්ම Zoom ඇතුළු අනෙකුත් ආයතන මෙසේ AI ආකෘති පුහුණු කිරීමට පරිශීලක දත්ත යොදා ගැනීම විශාල ගැටළුවක් බවට පත්ව ඇති බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාව, තද සුළං සහ...

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...