28 C
Colombo
Saturday, May 18, 2024

සුරාසැල් පිළිබඳ නිවේදනයක්

- Advertisement -

නීතිවිරෝධි මත්පැන් සමාජගත වීම වැළැක්වීම, සුරාසල් විවෘතව තැබෙන වෙලාවන් සංශෝධනය කිරීමේ එක් අරමුණක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ, අද (09) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘතව තැබෙන වෙලාවන් සංශෝධනය කිරීමටයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා,

“සෑම අවස්ථාවකම අපි උත්සාහ කරනවා නියමිත ප්‍රමිතියෙන් යුතු මත්පැන් පමණක් නියමිත නිත්‍යනුකූල සැපයුම් ක්‍රම ඔස්සේ එම පාරිභෝගිකයින්ගේ අතට පත්වීමට ඇති හැකියාව වැඩි කරන්න. ඒ අනුව නීති විරෝධි කර්මාන්තයේ දැනට අපිට දකින්ට තිබෙන පිබිදීම අඩු කරන්නටත් ඒ වගේම නීති ක්‍රියාත්මක කිරීමේ කටයුතු වර්ධනය කරමින් හැකිතාක් දුරට එම කර්මාන්තය මුලින් උපුටා දැමීමටත් කටයුතු කරන්න. ඒ අපේක්ෂාවෙන් තමයි මේ නව වෙලාවන් සංශෝධනය කරලා තියෙන්නේ. “

RECENT ARTICLES - SINHALA

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...