29 C
Colombo
Saturday, July 20, 2024

අර්ජුන අධිකරණයට 

- Advertisement -

අර්ජුන රණතුංග මහතා අද (20) අභියාචනාධිකරණයට පැමිණ තිබෙනවා.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම් විභාගයට සහභාගි වීම සඳහායි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අතුරු පාලක කමිටුවක් පසුගියදා පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් රීට් පෙත්සමක් ඉදිරිපත් කිරීමටයි කටයුතු කළේ, ඊට අදාළව නිකුත් කළ ගැසට් පත්‍රය අත්හිටුවන ලෙසට ඉල්ලමින්.

එය සලකා බැලූ අධිකරණය කටයුතු කළේ, නොවැම්බර් මස 16 වනදා දක්වා අත්හිටුවීමටයි.

ඉන් අනතුරුව එය අද (20) දින දක්වා තාවකාලිවක අත්හිටුවීමට කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

බංග්ලාදේශයේ සිටින ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු...

නිලන්ත ජයවර්ධන ගැන සොයන්න විනය මණ්ඩලයක්

අනිවාර්ය නිවාඩු යවන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විනය පරීක්ෂණ මණ්ඩලය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නම් කර තිබෙනවා ඒ...

සෝමාවතී පුදබිමට රෝහලක්

ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (19)...

POPULAR ARTICLES

සිරිමාවෝ බාලිකාවේ අපූරු බුද්ධ පූජාව

0
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා පාසලේ අපූරු බුද්ධ පූජාවක් අද (18) දින පවත්වා තිබෙනවා. ඒ අනුව 6 ශ්‍රේණියේ දරුවන් හට බුද්ධ පූජාව සඳහා ගිලන්පස වර්ග, කැවිලි...

ලංකාවේ ඉදිවන අලුත්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ

රජයේ තීරණයක් මත හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වෙනුවෙන් සංවර්ධනය කිරීමේ කටයුතු අද (19) ආරම්භ කළා. ඒ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

චීනය – හම්බන්තොට සහ ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය

චීනයේ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කිරීම වෙනුවෙන්, වරාය සහ වරාය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා චීන වාණිජ සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇත්තේ කුමන රටවලදැයි...