32 C
Colombo
Tuesday, February 27, 2024

රිෂාඩ්ගේ මස්සිනාට ඇප

- Advertisement -

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් යන අය ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කරනු ලැබුවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ 2016 වසරේදී සේවය කළ තරුණියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොහොමඩ් ෂියාබ්දීන් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා නියෝග කළා.

එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තබාගැනීමටද නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්! දෙදෙනෙක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරෙන් අධිවේගී මාර්ගයේ කම්කරු සේවකයින් දෙදෙනෙකු  මියගොස් ඇති බව වාර්තා වෙනවා. කොළඹ...

ඩොලරයේ වෙනසක්

ඊයේ දිනට සාපේක්ෂව අද (27) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මහජන බැංකුවේ, එක්සත්...

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (27) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙන බවට වාර්තා වනවා. ඔහුට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුවක්...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...