25 C
Colombo
Monday, May 20, 2024

Breaking : ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව පිළිගන්න බැහැ (වීඩියෝ)

- Advertisement -

තමන්ගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුව පිළිගත නොහැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

කොළඹදී අද (09) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඇය පෙන්වා දෙන්නේ කරුණු කිහිපයක් මුල්කරගනිමින් තමන්ට එම තීන්දුව පිළිගත නොහැකි බවයි.

තමන්ට එරෙහිව වසර 04 ක් පුරාවටම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවත් ඊට කොටලුවෙක් මෙන් හැසිරෙන විපක්ෂ නායකවරයාද සම්බන්ධ බවත් ඇය පෙන්වා දෙනවා.

සමගි ජනබලවේගය පක්ෂයේ හොද පුද්ගලයින් සිටියද බොහෝ දෙනා කාන්තාවන්ට බය පුද්ගලයින් බව ඇය පවසනවා.

RECENT ARTICLES - SINHALA

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත අධිකරණයෙන් නියෝගයක් 

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා...

අධිවේගී මාර්ගවල යන රියදුරන්ට විශේෂ නිවේදනයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධිවේගී මාර්ගයේ ධාවනය කරන රියදුරන්ට  ධාවන වේගය...

ඊලෝන් මස්ක් මේ වසරේ ලංකාවට?

ලොව ප්‍රමුඛතම ධනවතකු වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් මේ වසරේ ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවට පුවතක් වාර්තා...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...