29 C
Colombo
Saturday, May 4, 2024

15 හැවිරිදි දැරිය පැහැර ගැනීමේ සිද්ධියට පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගත් එම දැරියගේ පෙම්වතාගේ පියා සහ ඥාති කාන්තාවක් අද (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාර...

කළුතර පාසල් සිසුවියගේ අභිරහස් මරණයේ ප්‍රධාන සැකකරු පොලිසීය හමුවේ කළ පාපොච්චාරණය

කළුතර ප්‍රදේශයේ නවාතැන්පලක උඩු මහලකින් වැටී පාසල් සිසුවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලීසිය හමුවේ විශේෂ පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා. සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ...

සියළු පළාත් ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාව ඩෙංගු මර්දනයට බහින්න – ජනපතිගෙන් උපදෙස්

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියළුම පියවර කඩිනමින් ගන්නා ලෙස ඊයේ (09) සියළුම පළාත් ලේකම්වරුන් ලිඛිතව දැනුම් දී තිබෙනවා. මේ බව දැනුම් දී ඇත්තේ ජනාධිපති රනිල්...

දුම්රිය මඟීන්ට විශේෂ දැනුම් දීමක්

දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වර්ජනය හේතුවෙන් අද (10) දින ධාවනය වීමට තිබූ කාර්යාලය දුම්රිය ගමන් වාර අවලංගු කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා...

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නිල ණය හිමි කමිටුවක්

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව නිල ණය හිමි කමිටුවක් පත් කර තිබෙනවා. සූම් තාක්ෂණය ඔස්සේ පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව පළමු රැස්වීමේ දී එම තීරණය...

TNA කොන්දේසියට රනිල් එකඟ වෙයි?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් ඊයේ (09) සවස පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි. මෙහිදී උතුරු නැගෙනහිර සියලුම මන්ත්‍රීවරුන් එක ඒකකයක්...

උපකාරක පංති ගුරුවරයකු සොයා පොලිස් පරීක්ෂණ

කළුතර උපකාරක පංති ගුරුවරයකු සිසුවියන් 16 දෙනකුට ලිංගික අතවර කළ කර ඇති බව පැමිණිලි කීපයක් ලැබී ඇති උපකාරක පංති ගුරුවරයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ...

සජබ මහ ලේකම්ගේ නිල මුද්‍රාවක් තියාගෙන මාට්ටු

නීති විරෝධී අයුරින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිල මුද්‍රාවක් ළඟ තබාගත් පුද්ගලයෙක් රන්න ප්‍රදේශයේදී (9) පෙරවරුවේ තංගල්ල කොට්ඨාස අපරාධ...

හෙද විද්‍යාල ගැන රජය ගත් විශේෂ තීන්දුව මෙන්න

ජාතික හෙද විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමට වැඩබලන අධ්‍යාපනය අමාත්‍ය වශයෙන් ප්‍රවාහන හා මහාමර්ග...

අස්වැසුම ජූලි 01 වනදා සිට

''අස්වැසුම'' සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් ආරම්භ කිරීම සඳහා ප්‍රතිලාභීන් හදුනා ගැනීමේ ක්‍රියාවලිය 91.5% කින් අවසන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ අනුව මෙම...