31 C
Colombo
Friday, May 3, 2024

මහින්ද රාජපක්ෂ සිනමා ගම්මානය ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදයක් යටතේ කළමනාකරණ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින්...

පුංචි ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන් ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය

පළාත් පාලන මැතිවරණය අපේක්ෂකයන් ලෙස නාම යෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින් තමන් තරඟ කරන දිස්ත්‍රික්කය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවවල නිරත...

කුඩු අංජුට ප්‍රංශයේ වයින් සමාගමක් – ඩුබායිවලත් සමාගම් රැසක්

0
රත්මලාන කුඩු අංජු නැමැත්තාට ප්‍රංශයේ වයින් නිෂ්පාදන කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායි හි වතුර බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් ඇති බවට...

ජනක ආණ්ඩුවේ රහස් ලියවිල්ලක් එළියට දමයි

යෝජිත නව විදුලිබල ප්‍රතිසංස්කරණ පනත හරහා මෙරට ජල විදුලි බලාගාර පෞද්ගලික සමාගම්වලට ලබාදීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක...

අවසර නැතුව වරායට ඇතුළු වෙන්න එපා – පොලීසිය

කොළඹ වරාය හරහා ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගයේ ගබඩාවකින් දේපළ සොරකම් කිරීමට උත්සහ කළ පිරිසකට එහි පෞද්ගලික ආරක්ෂා අංශ නිලධාරීන් විසින් පසුගිය 01 වනදා වෙඩි...

අම්බුළුවාවේ රක්ෂිතයෙන් නිරුවත් කාන්තාවක් හමුවෙයි

අම්බුළුවාව රක්ෂිතයේ දින තුනක කාලයක් තිස්සේ නිරුවතින් කෑකෝ ගසමින් සිටි බවට පැවසෙන කාන්තාවක් ගම්පොල මුලස්ථාන පොලීසිය ඊයේ (02) සොයා ගෙන තිබෙනවා. පසුගිය දින තුන තුළදී...

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලයි

අද (02) දින විශාල ගලක් සහ පස් කඳු කඩා වැටීමෙන් පස්සර - නමුණුකුල මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා. ඒ අද පස්වරුවේ කි:මී: 14 -17...

අතුරු තහනමක් ඉවත්කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට

රාජ්‍ය සේවයේ නියුතු හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත්කර තිබෙන අතුරු...

ජනතා ගැටලු වලට සිරිකොත දොර අරියි

ජනතා ප්‍රශ්න පිළිබඳව දැනුවත් වී ඊට විසඳුම් ලබාදෙන මහජන හමුව අද(02) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පවත්වා තිබෙනවා. ඒ එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක...

වසර 12කට පසු ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය යළි හිස එසවීමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණය සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුවී තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඩෙංගු වන් (DEN 1), ඩෙංගු ටූ...