30 C
Colombo
Friday, May 17, 2024

ව්‍යාජ QR ස්ටිකර් ඇලවු මත්පැන් සමාගම්වලට වැඩවරදී

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අලවා ජාවාරමට සම්බන්ධ මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට මාර්ග හා විධි කමිටුව විසින් නිර්දේශ නිකුත් කර...

වැල්ලවාය නිවසක් තුළ සැකසහිත මරණයක්

වැල්ලවාය පොලිස් වසමේ ගංපංගුව ප්‍රදේශයේ නිවසක කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු ඊයේ (07) මිය ගොස් සිටියදී හමුවු බව පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයා මව...

ජනතාව අසරණ වුණේ මහ බැංකුව නිසා-විජයදාස රාජපක්ෂ

මූල්‍ය සමාගම් කඩාවැටීම නිසාවෙන් ජනතාව අසරණභාවයට පත් වන බවත් ඊට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාදාමයද බලපා ඇති බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ...

බීමතින් අනතුරක් සිදු කළ කොස්තාපල් අත්අඩංගුවට

බීමතින් යතුරු පැදියක් ධාවනය කර අනතුරක් සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු ත්‍රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන...

අමාත්‍යාංශ 10ක වියදම් ගැන තීරණයක් ගනී

ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කටයුතු කරන අතරවාරයේදී වැඩිම මුදලක් වැය කරන අමාත්‍යාංශ 10 හි වියදම් විශ්ලේෂණය කිරීමට තම රජය තීරණයක් ගෙන ඇති බව ජනපති...

චීන ජාතික ඉංජිනේරුවරු 19ක් ලං.වි.මට බඳවාගැනීමට අවසර ඉල්ලලා

චීන ජාතික ඉංජිනේරුවරු 19 දෙනෙකු බදවා ගැනීමට අවසර ඉල්ලා ලක්විජය බලාගාරයේ බලාගාර කළමනාකාරවරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ලිපියක් යොමුකර තිබෙනවා. ලිපිය මගින් ඔහු ඉල්ලා ඇත්තේ...

ග්‍රාම සේවා නිලධාරී තනතුරු සඳහා නව බඳවාගැනීම් කඩිනමින්

පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4000කට ආසන්න ප්‍රමාණයක් සඳහා නව බඳවාගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත...

භූමදානය කර තිබූ දරුවෙකුගේ දේහය අතුරුදන්

රාසේන්ද්‍රාකුලම් පොදු සුසාන භූමියේ භූමදානය කර තිබූ අවුරුදු දෙකක් වයසැති දරුවෙකුගේ දේහය අතුරුදන් වී ඇති බවට එම දරුවාගේ මව විසින් නෙලුක්කුලම පොලීසිය වෙත පැමිණිලි...

උද්දික ප්‍රේමරත්න ස්වාධීන වෙයි

විමල් වීරවංශගේ නායකත්වයෙන් සැදි ජාතික නිදහස් පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්...

කාන්තාවන් වෙනුවෙන් ජාතික කොමිෂන් සභාවක්

කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය...