26.8 C
Colombo
Sunday, May 19, 2024

වාරි ජලාශවල ධාරිතාව 32%ක් දක්වා පහළට

දිවයිනට බලපෑ ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 63 ජල ධාරිතාව සියයට 32 දක්වා පහත බැස තිබෙනවා. තවද මහවැලි අධිකාරියට අයත්...

වවුනියා බන්ධනාගාරය තාවකාලිකව වසා දමයි

බන්ධනාගාර රැදවියන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව බන්ධනාගාරය සති දෙකක කාලයක් තාවකාලිකව වසාදමා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරනවා. රෝග ව්‍යාප්තිය...

සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහරී

සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදා හැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් මඟින් දැනුම් දී තිබෙනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම සමාගමේ...

හදිසි මරණ පරීක්ෂකවරුන් ගැන ගත් තීරණය

තවදුරටත් පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂක තනතුරු සම්පුර්ණ කිරීම සඳහා අලුතින් බඳවා ගැනීමට අධිකරණය බන්ධනාගාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය...

බෙහෙත් ගන්න ආ රෝගියාගේ සිරුර කාණුවකින් හමුවෙයි

කළුතර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගියෙකු කාණුවක වැටී මියගොස් සිටියදී අද (01) උදෑසන හමුව තිබෙනවා. කළුතර පොලීසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව...

උපන්දින සාදයට ගිනි තැබූ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

වව්නියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ...

විදුලි කපන්න ගිහින් ගුටි කාලා

විදුලි බිල නොගෙවීමෙන් සැපයුම විසන්දි කිරීමට ගිය විදුලි සේවකයන් තිදෙනෙකු නිවෙස් හිමියෙකුගේ පහර කා රෝහල් ගතකර තිබෙනවා. වාද්දුව, හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙම පහරදීම සිදුකර...

තවත් බස් රථ අනතුරකින් පුද්ගලයින් 18කට තුවාල

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (01) අළුයම පමණ මෙම අනතුර සිදුව...

රාජ්‍ය බැංකු ගැන රජය ගත් නවතම තීරණය

රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවලද දී විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ...

ශ්‍රී ලංකන් සේවා සපයන්න රටවල් දෙකකට කොන්ත්‍රාත්තු

ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි දී සහ ඉන්දුනීසියාවේ ජකර්තා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි දී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා සඳහා සේවා සපයා ගැනීමට කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා...