25 C
Colombo
Monday, June 3, 2024
spot_img

මංගල උත්සව සඳහා සහනයක්

- Advertisement -

පවතින සංචරණ සීමා යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ එළැඹෙන 9 වැනිදා නිකුත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

මේ වන විට පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මංගල උත්සව පැවැත්වීම තහනම් කර ඇති අතර විවාහ ලියාපදිංචි කිරීම පමණක් මනාලයා හා මනාලිය ඇතුළත්ව 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා.

මංගල උත්සව පැවැත්වීම අත්හිටුවා ඇති පසුබිමක මංගල උත්සව ආශ්‍රිත ජීවිකාව පවත්වාගෙන යන ව්‍යාපාර රැසක් බිදවැටී ඇති බවට පසුගිය කාලය පුරා චෝදනා එල්ල වුණා.

RECENT ARTICLES - SINHALA

පැලවත්ත නෙළුව ප්‍රධාන මාර්ගය වසා දැමේ

පැලවත්ත නෙළුව ප්‍රධාන මාර්ගය නායයාමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය...

අයහපත් කාලගුණය සමඟ ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත කඩිනමින් මුදල් වෙන්කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්...

අලින්ටත් කළකිරිලා

අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් එකම ස්ථානයක සිට නැරඹිය හැකි ලෝකයේ සුවිශේෂී උද්‍යානයක් වන මින්නේරිය ජාතික උද්‍යානයට වර්තමානයේ දී අලින්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවී තිබෙන...

POPULAR ARTICLES

බත්තරමුල්ලට දුම්රිය මාර්ගයක්

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය නව නගරයක් ලෙස පරිවර්තනීය වෙනසකට ලක්කිරීමේ පිඹුරුපත් සකසා අවසන් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ (2024.05.28) කොළොන්නාව...

Breaking:ඉන්ධන මිල පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති...

එළවලු මිල ඉහළට

පෑලියගොඩ මැනිං පොදු වෙළඳපොළේ ඇතැම් එළවලු මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බෝංචි කිලෝවක් රුපියල් 700ක් වන අතර, කැරට් රුපියල් 130ත් - 150ත් අතර ලෙස...