31 C
Colombo
Saturday, July 27, 2024

ඉන්දියාවේ ලක්ෂ 85කට ඊයේ කොරෝනා එන්නත්

- Advertisement -

ඉන්දියාවේ පුද්ගලයන් ලක්ෂ 85 කට පමණ ඊයේ දිනයේදී කොරෝනා එන්නත ලබාදී තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනයේදී පුද්ගලයන් 85,96,807 කට කොරෝනා එන්නත් ලබාදී ඇති බවයි.

එය මෙතෙක් ඉන්දියාව තුළ දිනකදී ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය වන අතර එරට රජය ආරම්භ කළ නව එන්නත්කරණය වැඩපිළිවෙළ යටතේ මෙය සිදුකර තිබේ.

මේ අතර විවිධ ආකල්ප නිසා එන්නත් ගබඩාගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් ඒ වෙත ආකර්ෂණය කර ගැනීම සදහා එරට තුළ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව ජම්මු සහ කාශ්මීරයේ බලධාරීන් ගෙන් ගෙට යමින් එන්නත්කරණයයේ වාසි පැහැදිලි කරමින් එය සිදුකරන බව සදහන් වේ.

මධ්‍ය ප්‍රදේශ්හි එන්නත්කරණයට පැමිණෙන ජනතාවට කහබත් ඇතුලු විශේෂ ආහාර පාන ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබූබව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

රත්වත්තේයි රාජපක්ෂයි රනිල් නිසා ගහගන්න ගිහින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අතර ගැටුමක් ඇතිවීමට ගොස් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් එය...

Breaking: සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ඔහු හා එක්වුණා. ඒ, ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ...

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...