32 C
Colombo
Tuesday, February 27, 2024

ඉන්දියාවේ ලක්ෂ 85කට ඊයේ කොරෝනා එන්නත්

- Advertisement -

ඉන්දියාවේ පුද්ගලයන් ලක්ෂ 85 කට පමණ ඊයේ දිනයේදී කොරෝනා එන්නත ලබාදී තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනයේදී පුද්ගලයන් 85,96,807 කට කොරෝනා එන්නත් ලබාදී ඇති බවයි.

එය මෙතෙක් ඉන්දියාව තුළ දිනකදී ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය වන අතර එරට රජය ආරම්භ කළ නව එන්නත්කරණය වැඩපිළිවෙළ යටතේ මෙය සිදුකර තිබේ.

මේ අතර විවිධ ආකල්ප නිසා එන්නත් ගබඩාගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් ඒ වෙත ආකර්ෂණය කර ගැනීම සදහා එරට තුළ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව ජම්මු සහ කාශ්මීරයේ බලධාරීන් ගෙන් ගෙට යමින් එන්නත්කරණයයේ වාසි පැහැදිලි කරමින් එය සිදුකරන බව සදහන් වේ.

මධ්‍ය ප්‍රදේශ්හි එන්නත්කරණයට පැමිණෙන ජනතාවට කහබත් ඇතුලු විශේෂ ආහාර පාන ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබූබව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ඩොලරයේ වෙනසක්

ඊයේ දිනට සාපේක්ෂව අද (27) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මහජන බැංකුවේ, එක්සත්...

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (27) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙන බවට වාර්තා වනවා. ඔහුට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුවක්...

ප්‍රභාකරන්ගේ ඉරණම මටත් අත්වෙන්න පුළුවන් කියපු දේශබන්දුව පොලිස්පති කරලා – මාධ්‍යවේදී තරිදු ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...