31 C
Colombo
Saturday, June 10, 2023

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් තත්වය දරුණු අතට – සිඩ්නි නුවර වාර්තාගත ආසාදිතයන් ගණනක්

- Advertisement -

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල එරට කොරෝනා ආසාදිතයන්ගේ විශාලතම දෛනික වැඩිවීම ඊයේ (10) දිනයේ වාර්තා කරන ලදි.

බලධාරීන් අනතුරු අඟවා සිටින්නේ සති තුනක් අගුලු දමා ඇති සිඩ්නි නුවර තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇති බවයි.

මේ සමග ශීඝ්‍රයෙන් බෝවන ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් ගණනද 489ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් 26ක් සමාජය තුලින් හමුවී ඇති අතර, මේ සමග සිඩ්නි සහ අවට ප්‍රදේශවල නිරෝධායන අගුලු දැමීම් දීර්ඝ වනු ඇතැයි පැවසේ.

“ප්‍රජාව තුළ ආසාදිතයන් 26ක් සිටින බව ඔබ දන්නා විට, අපට එලැඹිය හැකි එකම නිගමනය වන්නේ තත්ත්වය යහපත් අතට හැරීමට පෙර තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවයි” යැයි ප්‍රාන්තයේ මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් මාධ්‍ය වෙත පැවසීය.

RECENT ARTICLES - SINHALA

සිකුරාදා සහ ඉරිදා දිනවල යාපනයේ උපකාර පන්ති පැවැත්වීම තහනම්

ජුලි 01 වනදා සිට සිකුරාදා හා ඉරිදා දිනවල යාපනය දිස්ත්‍රික්කය තුළ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කර තිබෙනවා. යාපනය දිස්ත්‍රික්...

උතුරේ ඉඩම් දෙන්න වෙනම කාර්යාලයක්

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...