31 C
Colombo
Monday, March 4, 2024

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් තත්වය දරුණු අතට – සිඩ්නි නුවර වාර්තාගත ආසාදිතයන් ගණනක්

- Advertisement -

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල එරට කොරෝනා ආසාදිතයන්ගේ විශාලතම දෛනික වැඩිවීම ඊයේ (10) දිනයේ වාර්තා කරන ලදි.

බලධාරීන් අනතුරු අඟවා සිටින්නේ සති තුනක් අගුලු දමා ඇති සිඩ්නි නුවර තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇති බවයි.

මේ සමග ශීඝ්‍රයෙන් බෝවන ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් ගණනද 489ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් 26ක් සමාජය තුලින් හමුවී ඇති අතර, මේ සමග සිඩ්නි සහ අවට ප්‍රදේශවල නිරෝධායන අගුලු දැමීම් දීර්ඝ වනු ඇතැයි පැවසේ.

“ප්‍රජාව තුළ ආසාදිතයන් 26ක් සිටින බව ඔබ දන්නා විට, අපට එලැඹිය හැකි එකම නිගමනය වන්නේ තත්ත්වය යහපත් අතට හැරීමට පෙර තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවයි” යැයි ප්‍රාන්තයේ මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් මාධ්‍ය වෙත පැවසීය.

RECENT ARTICLES - SINHALA

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

මහ බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ප්‍රධානීන් අද (04) අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා තිබෙනවා. ඒ, මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් 70% කින්...

රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙක් ඇතුළු 5කට තුවාල

දඹුල්ල - හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...