24 C
Colombo
Thursday, February 20, 2025

පොලිතින් බෑග් නොගත්තොත් දෙන වට්ටම

- Advertisement -

දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳ සැල් සහ ඒවායේ වෙළඳ ශාඛාවලින් භාණ්ඩ මිල දී ගැනීමේ දී, මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් ලබා නොගන්නා හෝ නැවත භාවිත කළ හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිත කරන  පාරිභෝගිකයින්ට, රුපියල් 500ට වැඩි බිල්පත් සඳහා රුපියල් 5ක මුදලක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ සඳහා පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ දී සුපිරි වෙළඳසැල්වල ඉහළ කළමණාකාරිවයේ ද එකඟත්වය ද හිමි වූ බවයි.

එම කාරක සභාව හමුවට මෙරට ප්‍රමුඛ සුපිරි වෙළඳසැල් කිහිපයක ප්‍රධානින්, නිමි ඇදුම් වෙළඳසැල්වල ප්‍රධානින් සහ පෑන් නිෂ්පාදන ආයතනවල ප්‍රධානින් ද කැඳවා තිබුණා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES