26.7 C
Colombo
Monday, June 16, 2025

මහරගමට සුරාබදු බලපත්‍ර දෙන්න එපා – අගමැති දිනේෂ්

- Advertisement -

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සංගීත සන්දර්ශන, සැණකෙලි සහ විවිධ කාරණා හේතුවෙන් දෛනිකව නිකුත් කෙරෙන සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමද අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදි තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

POPULAR ARTICLES