24 C
Colombo
Tuesday, March 5, 2024

පරිසරවේදී නයනක රංවැල්ල සමගි ජනබලවේගයට

- Advertisement -

ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, ගත් කතුවරයෙක් මෙන්ම ප්‍රමුඛ පෙළේ පරිසරවේදියෙක් වන නයනක රන්වැල්ල මහතා සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කර තිබෙනවා.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම පත්කිරීම සිදුකර ඊට අදාල පත්වීමේ ලිපිය අද (08) දින භාරදෙනු ලැබූවා.

දශක කිහිපයක් තිස්සේ පරිසරය ආශ්‍රිතව සක්‍රීය කාර්‍යභාරයක් ඉටුකර ඇති ඒ මහතා මාධ්‍යවේදියෙක් ලෙස ද පරිසරය පිළිබඳව ප්‍රශස්ත මැදිහත්වීමක් සිදුකර ඇත.

දිවයින, රිවිර වැනි පුවත්පත්වල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ලෙසද, පසුව නිදහස් මාධ්‍යවේදියෙක් ලෙසද නයනක රන්වැල්ල මහතා කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...